lan englan tam

පුවත්

පියන්කාරගේ බන්දුල ජයවීර - 'සිනහා වග්ග'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය කාව්‍ය රචකයෙකු වන පියන්කාරගේ බන්දුල ජයවීරගේ මීළඟ කෘතිය 'සිනහා වග්ග' එළඹෙන සිකුරාදා (27) එළිදැක්වීමට නියමිතය.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් දොරට වැඩුම් වේදිකාවේදී 27 වැනිදා පස්වරු 2.30 සිට 04 දක්වා කෘති දොරට වැඩුම් උත්සවය පැවැත්වීමට නියමිතය.
කෘතිය 'විදර්ශන' ප්‍රකාශනයකි.

Back to top
Go to bottom

Popular News