lan englan tam

පුවත්

ඇයි මේ බොරු කියන්නෙ? - චාන්දනී අසයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චාන්දනී සෙනෙවිරත්න පසුගිය කාලයේ දේශපාලනය තුළ සක්‍රීයව කටයුතු කළේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවෙනි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක අපේක්ෂා ඇතිව මැතිවරණයේදී සිය සහාය දැක්වූ චාන්දනී සෑම විටම සිය රඟපෑම් ඔස්සේද මේ සියල්ල විමසුමට ලක් කරන රංගන ශිල්පිනියකි.
එහිදී මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව වතමන් අගමැතිනිය බවට පත් වී සිටින හරිනි අමරසූරිය විදෙස් මාධ්‍යවේදියෙකුට කළ ප්‍රකාශයක් ඇය විසින් 'රට හදා පුරුද්දක් නැති' බව පැවසූ බවට වන ප්‍රචාරයක් බෙදා ගනිමින් චාන්දනී සිය සමාජ ජාලයේ ඒ බව ප්‍රශ්න කර තිබුණාය.
චාන්දනී එහි පවසා තිබුණේ "ඇයි මේ බොරු කියන්නේ. ඉංග්‍රීසියෙන්නෙ කිව්වෙ, අහලා බලන්නකො හොඳට" යනුවෙනි. අගමැතිනිය වීමට පෙර හරිනි අමරසූරිය විසින් පවසනු ලැබ තිබුණේ "අපට රට හදා පුරුද්දක් නෑ" යන්න නොව "අපට රට බංකොලොත් කර පුරුදු නෑ" යන්නය.

kemadasa

shungara

Back to top
Go to bottom