lan englan tam

පුවත්

කසුන්ගේ 'සීනි මුරුක්කු' අද කලඑළි බසී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් රචිත කෙටි කතා සංග්‍රහය 'සීනි මුරුක්කු' සරසවි ප්‍රකාශනයක් ලෙස අද (25) එළි දැකීමට නියමිතය.

නුගේගොඩ බැලලයිකා ගැලරි කැෆේ හිදී කෘතිය එළි දැක්වීම සිදු කෙරේ.
ආචාර්ය සෝමරත්න දිසානායක, වසන්ත දුක්ගන්නාරාළ, මිෂෙල් දිල්හාරා, අකිල විමංග සෙනෙවිරත්න, මොහාන් රාජ් මඩවල, සුරංගා සමරනායක යනාදී කලා ශිල්පීන් සහ මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට විශේෂ අමුත්තන් ලෙස සහභාගි වීමට නියමිතය.
ප්‍රදීප් ප්‍රේමලාල් විසින් පිටකවර නිමැවුම් කරන ලද මෙහි ඇතුළත සිතුවම් කසුන්ගේ බිරිඳ මාධවී වත්සලා විසින් සිදු කරනු ලැබ තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom