lan englan tam

පුවත්

නන්දා මාලිනිය සංගීතවත් කළ විමුක්ති ගීය අලුතින් අසමු!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චිත්‍රා බෝපගේ යනු 70 දශකය තුළදී දේශපාලනයට සක්‍රීයව දායක වූ සුවිශේෂී චරිතයකි.

ඇගේ චරිත කතාව පදනම් කරගත් චිත්‍රපටය Nun Other THAN අනිද්දා (27) සිට තිර ප්‍රදර්ශනය ඇරඹීමට නියමිත අතර ඇය විසින් ගායනා කරන ලද විමුක්ති ගීයක මතක උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ 'අපේ සිංහල පන්තිය' පිටුවෙන් ගෙන එයි.

එම ගීතයේ සංගීතය සහ තනු නිර්මාණය විශාරද නන්දා මාලිනියගෙනි.

 

Back to top
Go to bottom

Popular News