lan englan tam

පුවත්

'මූට හරි ගිහිල්ලනේ' කියන්න දෙයක් මට වුණේ නෑ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුපුන් පෙරේරා යනු ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට තරු වේදිකාවකින් පෑයූ ජනප්‍රිය සංගීත ශිල්පියෙකි.

හුදු ගායකයකු ලෙස පැවතීමෙන් ඔබ්බට ගොස් සංගීතකරණයේ යෙදෙන සුපුන් පසුගිය සතියේ 'මතක පද' යූටියුබ් සංවාදයට එක් විය.
සුපුන් එහිදී පැවසුවේ ජීවිතයේ අසීරුකම්වලට මුහුණ දෙමින් ගොඩනැගුණ යුගයක් තමන්ටද තිබූ බවය. සිරස සුපර් ස්ටාර් වැඩසටහනින් සංගීත ක්ෂේත්‍රයට තමන් පැමිණි තවමත් බොහෝ දෙනෙකු නොදන්නා බවද සුපුන් එහිදී පවසයි.
ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන 'මතක පද' එම යූටියුබ් නාලිකාවේ සෑම සිකුරාදාවකම සවස විකාශය කෙරේ.

Back to top
Go to bottom

Popular News