lan englan tam

පුවත්

ජීවිතාවදානම නිසා සල්මාන් වැඩ නවතයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝරන්ස් බිෂ්නෝයි නම් ඉන්දියාවේ පාතාල කල්ලියේ තර්ජන හේතුවෙන් ඉන්දියාවේ 'භායිජාන්' (සහෝදරයා) ලෙස හඳුන්වන සල්මාන් ඛාන් සිය ‘සිකන්දර්’ චිත්‍රපටයේ රූගත කිරීම් නවතා තිබේ.

සල්මාන්ගේ සමීපතම මිතුරෙකු වූ 'බාබා සිද්දික්' ඝාතනයෙන් පසුව මෙම කලබලකාරී තත්ත්වය සල්මාන්ගේ දිවිය තුළ ඇති වූ අතර එමගින් සල්මාන්ගේ මානසික සෞඛ්‍යයටද බලපෑම් සිදුව ඇති බව පැවසේ.
මේ වන විට සල්මාන් ඛාන්ගේ ආරක්ෂාව වැඩි කර තිබෙන අතර ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටීමද මේ වන විට සීමා කර තිබේ. ඒ අනුව ඔහුගේ 'සිකන්දර්' චිත්‍රපටයේ නැවතීමට කටයුතු යොදා තිබෙන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂ සජිද් නදියඩ්වාලාද මේ සම්බන්ධයෙන් තවමත් සිය අදහස් දක්වා නොමැත.

Filmi Beat

kemadasa

shungara

Back to top
Go to bottom