lan englan tam

පුවත්

අද සන්ධ්‍යාවේදී සුනිල් සාන්ත සමාජයේ 'ඕලු පිපීලා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුනිල් සාන්ත සමාජයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් හැටියට "ඕලු පිපීලා..." සුනිල් සාන්ත ගී මියැසිය අද (27) සවස 6.30ට පැවැත්වීමට නියමිතය.

ආරාධිතයින් සඳහා පමණක් පැවැත්වීමට සංවිධානය කරන ලද මෙම ගී මියැසිය රාජගිරිය තැබ්‍රොබේන්හිදී පැවැත්වීමට නියමිතය.
ගායන හා රංගන ශිල්පිනී උමාලි තිලකරත්නද මෙම අවස්ථාවට සහභාගි වන්නීය.
මෙම ප්‍රසංගය පසුකාලීනව සුනිල් ශාන්ත රසිකයින් යූටියුබ් සමාජ ජාලය ඔස්සේ නැරඹීමට අවස්ථාව ලබා දීමට නියමිතය.

kemadasa

shungara

Back to top
Go to bottom