lan englan tam

පුවත්

දමිතාට එහෙම වුණේ ඇයි? - දුලීකා කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිය සහෝදර රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න පසුගිය කාලයේ මුහුණ දුන් දේශපාලන රැවටීම පිළිබඳව රංගන ශිල්පිනී දුලීකා මාරපන පසුගියදා රංගන ද සිල්වා විසින් මෙහෙයවනු ලබන යූටියුබ් වැඩසටහනට සහභාගි වෙමින් ප්‍රකාශයක් සිදු කළාය.

ඇය පසුගිය අරගල සමයේ එයට අවතීර්ණ වීමට හේතුවද දුලීකා එම සංවාදයේදී පැවසුවාය.

kemadasa

shungara

Back to top
Go to bottom