නිරෝශා පෙරේරා මුහුණ දුටු පමණින් නම කිව යුතු රංගන ශිල්පිනියක නොවේ.
ඇය කලක් ශ්රී ලංකාවේ සුන්දර මුහුණු අතර දක්ෂතාවද රඳවාගනිමින් රංගනයේ නියැලුණු, කලා කටයුතුවලට සම්බන්ධ වූ නිළියකි.
මෑතකදී තිරගත වූ සුමිත්රා රාහුබද්ධගේ 'කන්දක් සේමා' චිත්රපටයෙන් අනතුරුව ඇය ජනප්රිය නිවේදක හරිඳ්ර ජයලාල් සමග පැවැත්වෙන සංවාදයකට සහභාගි වෙමින් තමන් තනිකඩව සිටීමට හේතුව හෙළි කර සිටියාය.
එම සබැඳිය පහතින් පළ කෙරේ.