lan englan tam

පුවත්

40ක් ගයන රෝහණගේ 40ක් ගීත සමග....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිඃඅයන් තමන් විසින් සංගීත නිර්මාණය කරන ලද ගීත 40ක් ජනප්‍රිය ගායක ගායිකා 40 දෙනෙකුගේ මුවින් ඇසෙන සැඳෑවක් උදා කරලීමට සැලසූ අවස්ථාවක් එළඹෙන දෙසැම්බර් 14 වැනිදාට එළඹීමට නියමිතය.

ඒ 'ආදරණීය රෝහණ 2024 - අඩසියවසක මියැසි මාධුර්යය' ප්‍රසංගය සමගිනි.
දෙසැම්බර් 14 වැනිදා සවස 6.30 සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී 'ආදරණීය රෝහණ 2024' ප්‍රසංගය පැවැත්වීමට නියමිතය.
නුගේගොඩ සහ මහරගම සරසවි පොත්සලෙන් සහ බොරැල්ල සදීපා පොත්සලෙන් රුපියල් 2,000, 1,500, 1,000 මිලට ප්‍රවේශපත් මිලදීගැනීමේ හැකියාව ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom