lan englan tam

පුවත්

'අමිතාභ බුද්ධ සංකල්පය' නොවැම්බර් 01 ජනගත කෙරෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතියේ ගරු අනුශාසක රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශාධිපති ආචාර්ය පූජ්‍ය මාකොල මංගල හිමියන් විසින් සම්පාදිත, ‘‘අමිතාභ බුද්ධ සංකල්පය’’ පර්යේෂණ කෘතිය දොරට වැඩුම 2024 නොවැම්බර් 01 වනදා සිකුරාදා පස්වරු 4.00 ට කිරිබත්ගොඩ තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී පැවැත්වේ.

මෙම අවස්ථාවට සහභාගී වන ලෙස සංවිධායකයින් ආරාධනා කර සිටියි. 

මතු පළ වන විඩියෝවෙහි කෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් අන්තර්ගත ය. 

kemadasa

shungara

Back to top
Go to bottom