lan englan tam

පුවත්

අතුල ශ්‍රී ගමගේ සමුගෙන වසරක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුසුම වී මගේ, ආත්මයෙන් ආත්මයේ, නිල් නුවන් පියවිලා, කර බඳින රත්තරන් වැනි ජනප්‍රිය ගීත ගයමින් 90 දශකයේ ජනතා ආදරය දිනූ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ සිය දිවි සැරිය අවසන් කර අද (06) දිනට වසරක් සපිරේ.

ඒ වෙනුවෙන් ඔහු සිහිපත් කර පුණ්‍යකර්ම සිදු වූ බව පැවසිණි.
90 දශකයේ ආදරණීය හඬකට හිමිකම් කී අතුල ශ්‍රී ගමගේ ගායනවේදියාණන් ගැයූ ගීත වර්තමානයේ තරුණ පරපුර පවා බෙහෙවින් ප්‍රචලිතය.

kemadasa

Back to top
Go to bottom