ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා ගයන “සම්බුද්ධ රාජා” ගිතය එළි දක්වනු ලැබුවා.
මනුශ්‍ය හදවත් තුළ බුදුන් වහන්සේ පිළිබඳව භක්තිය, ශ්‍රද්ධාව අවධි කරවන මේ ගීතයට විරාජ්ගේ හඬ මගින් ලැබෙන්නේ ගාම්භීරත්වයක්.
පහතින් දක්වා තිබෙන්නේ මෙම ගීතයයි. මෙහි පද රචනය ලසිත ජයනෙත්ති ආරච්චි විසිනි.









