ඉන්දික ලියනගේ ගායනා කරන අලුත්ම ගීතය තමයි ‘චන්ද්‍රශ්‍රියාවි’ කියන්නේ.
‘චන්ද්‍රශ්‍රියාවි’ ගීතයේ පද රචනය තරින්ද ගුණවර්ධන විසින් වන අතර සංගීත නිර්මාණය කරනු ලැබුවේ මාලක රත්නායක විසින්.
දේශීය සංගීතය, ඉන්දියානු සංගීත රටා මෙන්ම පොප් MUSIC ශානරයන් ගේ එකතුවක් ලෙස අපූර්ව සංගීත සංයෝජනයකින් සමන්විත මේ ගීතයට ඉන්දික ලියනගේ ගේ හඬ මගින් ලැබෙන්නේ සතුට දනවන අපූර්ව රිද්මයක්.
ඉතින්, ‘මුහුණු පොතේ ලියා තිබෙන කියාගන්න බැරි දහසක් දේ' ගැන කියන මේ ආදරණීය ගීතය ඔබත් රසවිඳ බලන්න.
පහතින් දැක්වෙන්නේ ගීතයේ වීඩියෝවයි.









