ජීවිතය දිහා අලුත් ඇහැකින් බලන්න කැමති අයට ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාව හරහා අරගෙන එන ‘peppermint’ වීඩියෝ මාලාව දැන් ඔබට හුරුපුරුදු ඇති.
මේ වීඩියෝ මාලාව ඔබට ඉදිරිපත් කරන්නේ යේශා ප්‍රනාන්දු. පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘ලිලැක්’, ‘පෙපර්මින්ට්’ වැනි කෘතීන් රචනා කළ තරුණ සාහිත්‍ය වේදිනිය තමයි ඇය.
ඉතින් මෙවර වීඩියෝවෙන් ඇය කතා කළේ 'ආදරය' ගැන.
ඔබට ඇත්තටම ආදරය කරන අය ගැනත්, ඔබට ආදරය කරලා දැන් ආදරය කරන් නැති අය ගැනත්, ඔබට ආදරය කරනවා වගේ පෙන්වන අය ගැනත් ඇය මේ වීඩියෝවෙන් හරි අපූරුවට පැහැදිලි කරනවා.
ඉතින් යේශා කියන මේ සම්පූර්ණ කතාව ඔබට දැන් පහතින් දක්වලා තියෙන ‘Mirror Arts’ වීඩියෝව හරහා නරඹන්න පුළුවන්.
යේශා ඉදිරිපත් කරන මේ වීඩියෝ මාලාවේ කලින් වැඩසටහන් නරඹන්න පහත link මගින්.
මිනිස්සුන්ගේ ජීවිත උඩ පරිස්සමට ඇවිදින්න.
Bat කරන්නැතුව Match එක දිනනේ කොහොමද?
මම මගේ හීනය හොයා ගන්නේ කොහොමද?









