lan englan tam

විඩියෝ ගැලරිය

යතුරු සිදුරෙන් එබී බලන්නා - අරුණ ප්‍රේමරත්න (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පහතින් ඔබ නරඹන්නට යන ‘RATKNOT’ යූ ටියුබ් නාලිකාවේ පළවන මෙම වීඩියෝවේ අදහස් දක්වන්නේ අරුණ ප්‍රේමරත්න යි.

ඔහු ශ්‍රී ලාංකීය ලේඛකයෙක්, පරිවර්තකයෙක් සහ ටෙලි නාට්‍ය තිර පිටපත් රච‍කයෙක් ලෙස හඳුන්වා දිය හැකියි.

වෘත්තීමය ලේඛකයෙකු වන ඔහු විසින් 'ලිවීම' පිළිබඳව සිය අත්දැකීම් මත පදනම්ව ඉදිරිපත් කරන උනන්දුව දනවන සුළු අදහස් දැක්වීමක පළමු කොටස මෙම විඩියෝවේ අන්තර්ගත වේ.

 

kemadasa

shungara

Back to top
Go to bottom