lan englan tam

විඩියෝ ගැලරිය

මහේන්ද්‍ර පෙරේරාගේ ක්ලාස් එකේ සුද්දන්ගේ රඟපෑම් (වීඩියෝ)  

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 mahendra perera act

මහේන්ද්‍ර පෙරේරාගේ ක්ලාස් එකේ සුද්දන්ගේ රඟපෑම් 

මහේන්ද්‍ර පෙරේරා කියන්නේ සම්මානිත, ප්‍රවීන රංගන ශිල්පියෙක් පමණක් නොව මෙරට නළු, නිළියන් රැසකට රංගනය ඉගැන්වූ ආදරණිය ගුරුවරයා යි.

රංගනය පිළිබඳ තමන් සතු වූ දැනුම ඔහු ඊළඟ පරපුර සමඟින් බෙදා ගැනීම ආරම්භ කළේ 2004 පටන් ය.

මෑතකදී පැවැත්වුණු මහේන්ද්‍ර පෙරේරාගේ රංගන වැඩමුළුවකට පැමිණි විදෙස් කලාකරුවන් දෙදෙනෙකි මේ.  

 

Back to top
Go to bottom

Popular News