ලෝකේ වටේ ගියත් වැඩක් නැහැ තමන්ගේ රටේ ලස්සන දකින්නේ නැතුව... මාරගල කන්ද බොහොම සොදුරු විදියට අත්විදින්නට පුලුවන් තැනක්.
කන්ද ලස්සන වුනාට චාරිකා වල යෙදෙන ගොඩක් දෙනෙකුගේ නෙත නොගැටුනු ඉසව්වක් මේ. මීටර් 1111 ක් උස මේ මාරගල කන්දේ රක්ෂිතය වටවන්නේ ඇතාගල, මොණරාගල සහ උප්පුකොටෙනි. බොහෝ විට මාරගල කන්දේ සමහර ඉසව් හොර්ටන් තැන්න ලෙස දිස්වෙනවා
Night Camping කරන්න මෙහෙ හොදට ඉඩ තියෙනවා වගේම උදේ පාන්දරට ඉර පායන හැටි නෙගෙනහිර අහසෙන් බලන එකනම් ගොඩක් වටිනා අවස්ථාවක්. මිදුම් සළු දවටගෙන ඉන්න සිත කඳුකරේ ටිකක් ඈත තියෙන මේ කන්ද සංචාරකයින්ට නගින්න හොදම කන්දක්. මාරගල වන රක්ෂිතය මේ අවට නිසාත් කුඹුක්කන් ඔය මේ අසලින් ගලන නිසාත් මේ කන්දේ අගය ටිකක් වැඩියි.
කන්ද මුදුනට මේ අවට තියෙන කඳු, වැව් ගොඩක් දකින්න පුළුවන්. කන්ද උඩ විශාල ගල් තියෙන නිසා මේ කන්දේ හරිත් පැහැයත් එක්ක තියෙන ලස්සන කියන්න බැරි තරම්.
ඔබ මෙය නරඹන්න යනවා නම් පා සටහන් පමණක් ඉතිරි කර එන්නට වග බලා ගන්න.
Image -We Go To Sri Lanka-
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/life/location/1196-maragala#sigProIdc9b4556e91