lan englan tam

සීදේවී හැඩ වූ හැටි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

පියත් රාජපක්ෂගේ පසුගියදා ජනාදරයට ලක් වූ 'සීදේවී' ගීතයේ පියත් සමග වීඩියෝවේ පෙනී සිටින්නේ ඔහුගේම සහකාරිය වන සදනි ප්‍රනාන්දු වේ.

එහිදී සදනි සහ පියත්ට වෙනම ආකාරයක අංග රචනාවක් සිදු කර තිබූ අතර සදනිව හැඩගැන්වූ හැටි පියත් 'සීදේවී හැඩ වූ හැටි' යනුවෙන් පියත් සිය සමාජ ජාලවල පළ කර තිබිණි.
සීදේවී - හැලයා යනු මීට දශක කිහිපයකට පෙර සිරස රූපවාහිනියේ 'පැංචා' නමින් විකාශය කළ ඉංග්‍රීසි කාටූනයේ හඬ කැවූ කාටූනයකි.
'සීදේවී හැඩගැන්වූ හැටි' සහ පියත්ගේ ගීතයද මේ සමග පළ කරමු.

Title Prosthetic Makeup Sfx Designer - Oshan Yapa Amarasekara Assistants - Sahasra Wijethunga Hirushi Rashiprabha

Back to top
Go to bottom

Popular News