lan englan tam

පුවත්

2019 ජූලි මාසේ දවසක් පෙබරවාරි 02

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීණ සහ ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවේ ජනප්‍රිය රංගවේදියකු වන රාජිත දිසානායකගේ '2019 ජූලි මාසේ දවසක්' වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන වාරයක් පෙබරවාරි මස 02 වැනිදා සවස 07ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් බිහි වූ නාට්‍යවේදියෙකු වන රාජිත සේනාරත්නගේ ජනප්‍රිය වේදිකා නාට්‍යයක් වන මෙය පසුගිය වසරේදීද වාර ගණනාවක් වේදිකාගත කෙරිණි.
ජයනි සේනානායක, අනුරාධ මල්ලවආරච්චි, සම්පත් ජයවීර, ප්‍රසාදිනී අතපත්තු, උමාලි තිලකරත්න, ගිහාන් ඩී චිකේරා, ලිහාන් මෙන්ඩිස්, අනුක් ප්‍රනාන්දු වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වෙති.
ප්‍රවේශපත්‍ර​ සඳහා විමසීම් 076 3263767, 070 5777330 අංකවලින් සිදු කළ හැක. 

Back to top
Go to bottom