නිලන්ත හපන්වීර අධ්‍යක්ෂණය කරන නීටා ප්‍රනාන්දු ,සුරංග ද අල්විස් නිෂ්පාදනය කරන "තේජා " සිනමාපටය මාර්තු 08 වෙනිදා ලෝක කාන්තා දිනය දා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත වීමට නියමිතයි.

මෙහි නීටා ප්‍රනාන්දු , අයිරාංගනී සේරසිංහ, මහේන්ද්‍ර පෙරේරා , සුජානි මේනකා , චමිලා පීරිස් , අතුල පතිරණ , අනුරුද්ධිකා පාදුක්කගේ යනාදීන් රංගනයෙන් දායක වී ඇත.

'වැට පැන්න ගාමන්ට් කෙල්ලෝ නිසා කොට උඩ ගිය ලොක්කන්ගේ කතාව ' ලගදීම ඔබේ සිනමාහලින් නරඹන්න ඔබත් සූදානම් වෙන්න.