lan englan tam

පුවත්

සජිත ඔක්ලන්ඩ් හිදී බිරිඳ සමග ආදරේ ගයයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සජිත අනුත්තර පසුගියදා නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවැති ප්‍රසංගයකට සහභාගි විය. 

එහිදී සජිත සමග සංචාරයට එක්ව සිටි සිය බිරිඳ බුවිනි අනපේක්ෂිත ලෙස වේදිකාවට නංවා තමන් සමග 'ආදරේ' ගීතය ගැයීමට සජිත බුවිනිට ආරාධනා කර තිබිණි. 
 
බුවිනිද සජිත සමග ගීත ගායනයට එක්ව තිබුණේ ඔවුන්ගේ පුත් ජේඩ්න්ද සමගය.
 
Back to top
Go to bottom

Popular News