lan englan tam

පුවත්

උදේ වරුවම වෙන් කරන්නේ ආගමික කටයුතුවලට; චන්න පෙරේරා 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිය තරුණ පෙනුම රැකගැනීමේ රහස වන්නේ වයස යනු මනසේ දෙයක් හැටියට සලකමින් ජීවත් වීම වන බව ජනප්‍රිය රංගන ශිල්පී චන්න පෙරේරා පවසයි. 

විශ්ව ධර්මය වටහාගත් පසුව, ජීවිතය ගැන සහ එහි ශුන්‍යත්වය වටහාගත් පසුව කාලය ගෙවීම ගැන වැටහීමක් නොවන බවත් පෙනුම රැකගැනීම වෙනුවෙන් විශේෂ කිසිවක් නොකරන බවත් ඔහු පැවසුවේ ජනප්‍රිය රූපවාහිනී පූරක හරීන්ද්‍ර ජයලාල් සමග පැවැත්වූ යූටියුබ් වැඩසටහනකට සහභාගි වූ සාකච්ඡාවකදීය. 
 
වර්තමානයේ මෙගා ටෙලිනාට්‍ය රැල්ලට තමන් අකමැති වන අතර නිතර නාට්‍යවල පෙනී සිටීම පිළිබඳව තමන් උනන්දු නොවන බවත් චන්න පෙරේරා එහිදී ප්‍රකාශ කළ අතර සිය දෛනික ජීවිතයේ උදේ කාලය ආගමික කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති බවද පැවසීය.
Back to top
Go to bottom

Popular News