lan englan tam

පුවත්

දෙවියන් තෝරාගත් අනාගත වක්තෘ මෝසස්ගේ කතාව Testament 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ක්‍රිස්තු වර්ෂ 45න් පසු හා ක්‍රිස්තු වර්ෂ 1540 පෙර සිටි කතෘවරුන් විසින් සකසනු ලැබූ බව කියන නව ගිවිසුම බයිබලයේ දෙවන කොටසයි.

ග්‍රීක ශුද්ධ ලියවිලි ලෙසද හඳුන්වන මෙය පෙර කී වර්ෂවල මුල් ආකෘතිය ලියනු ලැබූ බව පැවස්වේ.

එවැනි නව ගිවිසුමේ ආරම්භය සනිටුහන් කළ මෝසෙස් යනු අනාගතවක්තෘවරයා වන ආබ්‍රහම්ගේ පප්‍රපුරෙන් පැවත එන  ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටතට ගෙන ගිය ප්‍රමුඛතමයා ලෙස හැඳින්වෙන අතර මෙම කතා පුවත 'නෙට්ෆ්ලික්ස්' නිර්මාණයක් ලෙස මේ වන විට එළිදැකීමට සූදානම්ව තිබේ. 
 
Testament: The Story of Moses නමින් එළිදැකීමට නියමිත මෙය කථාංග තුනකින් යුත් කථා මාලාවක් වේ.
 
නයිල් ගං ඉවුරේ සිට සීනායි කන්ද, රතු මුහුද දක්වා, සිය ජනයාගේ මිදීම දක්වා මෝසෙස්ගේ දැඩි පෞද්ගලික ගවේෂණය හෙළි වන අතර ශුද්ධ බයිබලයේ මෙන්ම කුරාණයේ ඇති වඩාත් ප්‍රබෝධමත් සහ සංකේතාත්මක සිදුවීම් ගණනාඅවක් මෙහි ඇතුළත්ය.
Back to top
Go to bottom

Popular News