lan englan tam

පුවත්

ලක්ස් ජනප්‍රියම නළුවා නිළිය තේරීම ඇරඹේ 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

35 වැනි LUX සරසවිය සම්මාන උළෙල 2024 ජනප්‍රියම නළුවා නිළිය තේරීම සඳහා SMS

මනාප කැඳවීම ආරම්භ ආරම්භ කර තිබේ.
 
මනාප එවීම සඳහා LS [හිස්තැනක්] වර්ෂය [හිස්තැනක්] 2019-2020 වසරවල ඔබ කැමතිම ජනප්‍රිය නළුවාගේ හා නිළියගේ නම ඉංග්‍රීසියෙන් සඳහන් කර 0767074734 අංකයට කෙටි පණිවිඩයක් [SMS] යොමු කිරීම කරමින් කැමැත්ත පළ කළ හැකි  බව සංවිධායක මණ්ඩලය පවසයි.
 
2019 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා චිත්‍රපට 30ක්ද, 2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා චිත්‍රපට 12ක් ද තිරගත වී ඇත. මෙවර සම්මාන සඳහා සලකා බැලෙන්නේ චිත්‍රපට 42ක් වේ.
 
මෙහිදී 2019 වසරට සහ 2020 වසරට වෙන වෙනම සම්මාන ප්‍රදානය කරනු ලබන අතර වසරේ ජනප්‍රිය නළුවා හා නිළිය සම්මානයද 2019 සහ 2020 යන වර්ෂ දෙක සඳහාම පිරිනැමේ.
Back to top
Go to bottom

Popular News