lan englan tam

පුවත්

විජේ දේවරකොන්ඩා ලංකාවට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය තෙලිඟු නළු විජේ දේවරකොන්ඩා අද (08) දිනයේ ලංකාවට පැමිණියේය.

මහනුවර අර්ල්ස් රීජන්සි හෝටලයේ නැවතීමට පැමිණි ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ VD 12 චිත්‍රපටයේ රූගත කිරීමකට බව පැවසේ.
මේ පිළිබඳව එම හෝටලයේ කාර්ය මණ්ඩලය සිය සතුට ප්‍රකාශ කර තිබෙන අතර එය සිය ව්‍යාපාරයට ආඩම්බරයක් බවත් පවසා තිබේ.
චිත්‍රපටයේ ඔහු සමග රශ්මිකා මන්දනා සහ ශ්‍රී ලීලාද ප්‍රධාන චරිත රඟපාති.

Back to top
Go to bottom

Popular News