lan englan tam

පුවත්

සිනමාවේ ශ්‍රියාවියට ප්‍රණාම!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිංහල සිනමාවේ ශ්‍රියාවිය - ප්‍රවීණ සිනමා නිළි ශ්‍රියානි අමරසේන 'දශක හයක රංගාවතරණ හරසර ප්‍රණාම උලෙළ' හෙට සවස 6.30ට පැවැත්වේ.

සිනමාව පිලිබඳව තමන්ට ඇති පරිචය රංගනයෙන් මෙන්ම නිර්මාණකරණයෙන්ද පෙන්වන ඇය ඇගයීම වෙනුවෙන් ඇගේ හිතවතුන් එක්ව දරන මේ වෑයමට ඉතා සතුටින් සහභාගි වීමට ඇය අපේක්ෂා කරන්නීය.
වසර 60ක් මුළුල්ලේ ලාංකේය සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් සිනමාවේ ශ්‍රියාවියට 'මිරර් ආට්ස්' ප්‍රණාම!

Back to top
Go to bottom

Popular News