lan englan tam

පුවත්

ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා සමුගනී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාවේ අසහාය විකට රංගන ශිල්පිනී ෆ්‍රෙඩී සිල්වා මහතාගේ දෙවැනි විවාහයේ බිරිඳ වූ ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා සිය දිවි ගමන අවසන් කළාය.

මිය යන විට 68 වැනි වියේ පසු වූ ඇය පිලිකා රෝගයෙන් පීඩා විඳි අතර පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
ඇයගේ දේහය ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසාන කටයුතු අනිද්දා (18) ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
නොම්මර 17, පුංචි අන්දරේ, කවුද බොලෙ ඇලිස් යනාදී සිනමාපට රැසක රඟපෑ ඇය හඬ ශිල්පිනියකද ලෙස කටයුතු කළ අයෙකි.
ඇයගේ අභාවය වෙනුවෙන් 'මිරර් ආට්ස්' ශෝකය පළ කරමු!

Back to top
Go to bottom

Popular News