lan englan tam

පුවත්

රන්ජන් නියම තරු ගුණය පෙන්වයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාවේ සුපිරි තාරකාවක් මෙන්ම ජනප්‍රියම නළුවා ලෙස තවමත් ඇගයුමට ලක් වන රංගන ශිල්පී රන්ජන් රාමනායක තමන් විසින් අධ්‍යාපන අවශ්‍යතා ඇති පිරිස් සඳහා ලැප්ටොප් උපකරණ ලබා දීමට කටයුතු කර තිබේ.

දේශපාලනඥයෙකු ලෙස තමන් කළ සේවය අවසන් නොකරමින් සමාජයට කරන මෙහෙය තවමත් තමන් විසින් ඉටු කරනු ලබන බව ඔහු මෙම ක්‍රියාවෙන් පෙන්වා දී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ඉන්දු හේරත් මැතිනියගේ පූර්ණ අනුග්‍රහයෙන් විශ්ව විද්‍යාල දරුවන් 216 දෙනෙකු සඳහා මෙසේ ඊයේ (23) දිනයේදී ලැප්ටොප් පරිත්‍යාගය සිදු කර තිබේ.

Back to top
Go to bottom

Popular News