lan englan tam

පුවත්

ඔබේ නවකතාවට 'සයුර' ඉඩක්!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නවකතාවක් මුද්‍රණය නොකර ඒ පිළිබඳව ආසාවෙන් පසු වන නකතාකරුවන් සඳහා 'සයුර' ප්‍රකාශන විසින් අවස්ථාවක් සලසනු ලැබ තිබේ.

ඒ පිළිබඳව එම ආයතනය පළ කළ නිවේදනය මෙසේ පළ කරමු.

ලියන්න ආසයි ද? ලියන්න හැකියාවකුත් තියෙනවා ද? මීට කලින් ලියා තියෙනවා ද?
එසේ නම් මේ අවස්තාව ඔබටයි.
දැනටමත් ලියා අවසන් කළ නවකතා අත්පිටපතක් ඔබ සතුව ඇත්නම් එහි පිටපතක් අපිට එවන්න.
සයුර ප්‍රකාශනයක් ලෙසින් ඔබේ නවකතාව ඔබේ නමින් 2024 සාහිත්‍ය මාසයේදා මුද්‍රණය කරන්නට අපි සූදානම්.
වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් 0765416115 ඇමතුමක් හෝ වට්සප් පණිවිඩයක් හරහා අප ආයතනය හා සම්බන්ධ වෙන්න.
අත් පිටපත් එවිය යුතු ලිපිනය
සයුර ප්‍රකාශන
251/ 6/ 3
පිටිපන දකුණ
අඹහේන,
කිරිවත්තුඩුව
ඔයා ලියපු ඒ අපූරු කතාව කඩදාසිවල මුද්‍රණය කරලා කියවන්න දෙන්න අපි ලෑස්තියි.

Back to top
Go to bottom

Popular News