lan englan tam

පුවත්

'චක්‍රායුධම්'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සචිත්‍ර රාහුබද්ධ කෙටි නාට්‍ය උළෙල "චක්‍රායුධම්" මිසයිල Sඒසොන් 2 අගෝස්තු 09 වැනිදා 10 වැනිදා සවස 07ට කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී පැවැත්වේ.

චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියංකර රත්නායක, ධර්මප්‍රිය ඩයස්, සමාධි ලක්සිරි, ජෙනට් ඇන්තනි, තිලිණි ජයමාලි, හසිත් වෙත්තසිංහ, තුශී සමරසේකර රංගනයෙන් දායක වන මෙහි ආලෝකකරණය - රංග සමරකෝන්, සංගීතය - හේෂාන් කුරුප්පු, වේශ නිරූපණය - රන්දික ටිශාන්, ඇඳුම් නිර්මාණය - සජිනි හෙට්ට්තන්ත්‍රී, පසුතල - රංග කාරියවසම්, වේදිකා පරිපාලනය - භාෂ්කර් ක්‍රිශාන්ත්, හසිත් වෙත්තසිංහ, වරුශානි රාජතේව, නිෂ්පාදන කළමනාකරණය - වරුශානි රාජතේව, ඡායාරූප - ප්‍රෞඩ බුවනෙක, රංග වින්‍යාස සහය - හසිත් වෙත්තසිංහ, රංග වින්‍යාසය, පිටපත සහ අධ්‍යක්ෂණය - සචිත්‍ර රාහුබද්ධගෙනි.
නිෂ්පාදනය - සාරංග මොරගොඩගෙනි.
ප්‍රවේශ පත්‍ර - රුපියල් 7500, 5000, 3000, 2000, 1500, 1000 යන මිල ගණන්වලට අලෙවි කෙරේ.
ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම ලයනල් වෙන්ට්ඩ් ‍රඟහල - 011 2441208, Tickets.lk, දුරකථන මාර්ගයෙන් - වරුශානි 0767536299 විමසීමෙන් සි කරගත හැකිය.
දර්ශන පිළිබඳව විමසීම සඳහා රිෂාන් ක්‍රියේශන්ස් 077 384 7655 අංකය අමතන්න.

Back to top
Go to bottom

Popular News