lan englan tam

පුවත්

'මන්දාරා' බලන්නම ඕනෑ ඇයි?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිනමාවේදී අරුණ ගුණරත්න සිය ප්‍රිය මිතුරෙකු වන ප්‍රියන්ත කොළඹගේ සමග අලුත්ම චිත්‍රපටය 'මන්දාරා' ගැන සංවාදයට එක් වී තිබුණේ මෙසේය.

ප්‍රියන්ත කොළඹගේ හා මගේ යාලුකම බොහෝ පැරණි එකකි. එ‍ය අවුරූද හතලිහකට එහා ගිය එකකි. ප්‍රියන්ත මම හා නැසීගිය හරිත් ගුණවර්ධන නිතර එක්වීමට පුරුදුව සිටියෙමු. මේ අතීත කතාව යළි අප ඉස්මතු කළේ ප්‍රියන්ත ගේ අලුත් චිත්‍රපටය මන්දාරා තිර ගත වද්දී ය. මේ කතාබහ චිත්‍රපටය ගැනය. අපේ අතීතයත් එක්කය. සංවාදයට යූටියුබ් ඔස්සේ එක් වන්න පළමු අදහස් දැක්වීමෙන් කළ හැකිය.

Back to top
Go to bottom

Popular News