lan englan tam

පුවත්

'ගෞතම බුද්ධ මාතා' ෂූටින් අවසන්!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 'ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කර තිබේ.

ඒ සමග එය නුදුරේම සිනමා ශාලා වෙතන එන ඉඟිය ලැබෙන අතර ඒ සඳහා සම්බන්ධ වූ නිර්මාණකරු සමිත් බෝධිපක්ෂ රූගත කිරීමේදී ලද සිය අත්දැකීම්ද බෙදාගෙන තිබිණි.

මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාගෙ 26 වැනි සිනමා නිර්මාණය වන 'ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා අවසන් වුණා. ⁣මේ ඒකෙ working stills විදියට ඉතිරි වුණ මතක සටහන් ටිකක් මේ. ඇත්තටම ඒක අමතක නොවෙන දවස් 41ක හොඳ ටීම් වර්ක් එකක්. ❤
Wimal Deshapriya මගේ බොස්,
චිත්‍රපටි කර්මාන්තෙට ආපහු එන්න පාර කපලා, මේ වැඩේටත් කතා කළාට බොහොම ස්තුතියි අයියේ ❤❤❤
Channa Deshapriya අයියේ, මේ කලාව ඇතුළෙ සාර්ථක වෙන්න, ගොඩ යන්න නම් ටෙක්නොලොජියයි, එක්ස්පීරියන්ස් එකයි දෙකම එක හා සමානව අවශ්‍ය බව මං ඉගෙනගත්තෙ ඔයාගෙන්.. ඒක පන්ති ගිහින් ඉගෙනගන්න බැරි වටිනාම පාඩමක් 💪 Thank you Legend ❤
අනිත් අයට මූණටම ස්තුති කරලා තියෙන නිසා වෙන මුකුත් ලියන්නෙත් නෑ, කාවවත් ටැග් කරන්නෙත් නෑ. ආයෙ ආයෙත් අපි එකට වැඩ කරන්නෝන, හැමෝටම ආදරෙයි. එච්චරයි 😁❤
පින්තූර Dammika Pathirathna අයියා සහ සෙසු පිරිසගෙන්...

ඔහු සඳහන් කර තිබේ.

Back to top
Go to bottom

Popular News