lan englan tam

පුවත්

'සාගරයක් මැද' යූටියුබ් ප්‍රදර්ශනයට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ගාමිණී ෆොන්සේකා සිංහල සිනමාවේ අසහාය නළුවා අධ්‍යක්ෂණය කළ 'සාගරයක් මැද' සිනමා පටය එහි නිෂ්පාදක ආනන්ද අබේනායක විසින් යූටියුබ් ප්‍රදර්ශනයට නිකුත් කර තිබේ.

මීට දින කිහිපයකට පෙර චිත්‍රපටය නිකුත් කළ අතර ලාංකේය සිනමා ඉතිහාසයේ බොහෝ සාධනීය ප්‍රතිචාර ලැබූ සිනමා පටයක් ලෙස 'සාගරයක් මැද' සලකයි.

ගාමිණී ෆොන්සේකා, වීණා ජයකොඩි, අයිරාංගනී සේරසිංහ ඇතුළු නළු නිළි රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.

Back to top
Go to bottom

Popular News