lan englan tam

පුවත්

ආදරයේ උතුම්ම තෑග්ග දරන් උපන්දිනය සමරන මාධවිය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මාධවී ඇන්තනි මෑතකදී විවාහ වූ රංගන සහ ගායන ශිල්පිනිය මවක වීමට සූදානම් වන බව මාධවීගේ සැමියා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල අද (06) දිනයේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හෙළිදරව් කළේය.

ඒ සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක්ද ලියා තබමිනි.
කසුන් සහ මාධවීගේ ආදරයට සුබ පතන අතර කසුන්ගේ සටහන ආදරේ උතුම් ම තෑග්ග කුසේ දරාගෙන ජීවිතේ වටිනා ම උපන් දිනය සමරන මගේ මව්වත් බිරිඳට රමණීය උපන් දවසක් වේවා ! 😘❤️ යනුවෙන් ප්‍රකාශ කර තිබිණි.

 

Back to top
Go to bottom

Popular News