lan englan tam

අතන මෙතන

සංජය ඈපා සෙනෙවිරත්නගේ ‘ආදර සාදය’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම (නොවැ.10)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු මෙන් ම වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයකු ද වන සංජය ඈපා සෙනවිරත්න විසින් රචිත ''ආදර සාදය'' කාව්‍ය සංග්‍රහය,

2025 නොවැම්බර් 10 සඳුදා, සවස 03.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත වෙනවා.

කතුවරයා සඳහන් කරන අන්දමට එදින සවස 03.00 සිට රාත්‍රි 07.00 දක්වා: බැරිස්ටා කෝපි සමග කාව්‍යමය සංග්‍රහයකි; සංගීතමත් ආදරයකි; අපි, අපි අතර සාදයකි.

ඒ මොහාතට සහභාගි වන්නැයි කතුවර සංජය ඈපා සෙනවිරත්න විවෘත ආරාධනයක් කරයි.

 

577628664 10164295723631882 4781943680615042406 n

මූලාශ්‍රය - theleader.lk

kemadasa

shungara

Back to top
Go to bottom