lan englan tam

අතන මෙතන

රංග එදිරිසිංහගේ "රංග ප්‍රභා" ඡායාරූප ප්‍රදර්ශනය (නොවැ.15,16)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ඡායාරූප ශිල්පී රංග එදිරිසිංහගේ "රංග ප්‍රභා " ප්‍රථම ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය,

2025 නොවැම්බර් මස 15,16 යන දෙදින, පෙ.ව 9.00 සිට ප.ව. 7.00 දක්වා, කොළඹ 07, ලයනල් වෙන්ඩ්ට් හි හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වෙනවා.

මෙම ප්‍රදර්ශනයට සපැමිණ ඔහුගේ නිර්මාණ දැකගන්නට රංග එදිරිසිංහ ඔබ සැමට ආරාධනා කොට සිටිනවා.

ඇතුළුවීම නොමිලේ!

 

578881628 4195454077336892 1877557570520874237 n 1

 

kemadasa

shungara

Back to top
Go to bottom