අයිරිස් මර්ඩොක්ගේ ‘The Black Prince’ නවකතාව ඇසුරෙන්,ඊ. එම්. ඩී. උපාලි නිර්මාණය කළ “පවුල්කන මිනිහෙක්” නවතම නාට්‍ය නිර්මාණය,
2026 පෙබරවාරි 28 සෙනසුරාදා,
සවස 3.30/6.45,
බොරැල්ල, නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වෙනවා.
වීඩියෝව නරඹන්න : click here
මීට රංගනයෙන් සම්පත් පෙරේරා, ලක්ෂ්මන් මෙන්ඩිස්, මාදනී මල්වත්තගේ, ජයනාත් බණ්ඩාර, නිල්මිණි සිගේරා, මිහිරි ප්‍රියංගනී යාපා, චානු දිසානායක දායක වෙනවා.
නොපමාව, ඔබේ අසුන වෙන් කරගන්න - myseat.lk
[Link- https://shorturl.at/TWqwe ]
විමසීම්- 077 7363633 (ජූඩ් ශ්‍රීමාල්)












