සචිත්‍ර රාහුබද්ධගේ අධ්‍යක්ෂණයෙන් එන ජනප්‍රිය කෙටි නාට්‍ය එකතුවක් වන “චක්‍රායුධම්”,
2026 මාර්තු 14 සෙනසුරාදා,
සවස 7.00 ට,
කොළඹ 07 සුදර්ශි එළිමහන් රංග පීඨයේදී වේදිකාගත වීමට නියමිතයි.
මීට රංගනයෙන්, චාන්දනි සෙනෙවිරත්න, ධර්මප්‍රිය ඩයස්, ප්‍රියංකර රත්නායක, සමාධි ලක්සිරි, ජෙනට් ඇන්තනි, තිලිණි ජයමාලි, හසිත් වෙත්තසිංහ, තුශී සමරසේකර දායක වෙනවා.
ප්‍රවේශ පත්‍ර :-
රු. 2000 | රු. 1000
ඔන්ලයින් ප්‍රවේශපත්‍ර - MyTickets.LK
සබැඳිය - https://mytickets.lk/events/699987b1db65039c3afaaac4
ප්‍රවේශපත්‍ර විමසීම් :-
071 5351953 | 077 5054524










