lan englan tam

අතන මෙතන

මේ "සිහින රඟහල"යි..... එහි ඕනෑම දෙයක් සිදුවිය හැක!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලාංකේය වේදිකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම කෙටි නාට්‍ය එකතුවක් ලෙස සැළකෙන ධනංජය කරුණාරත්නගේ “සිහින රඟහල”,

2026 මාර්තු 08 ඉරිදාසවස 3.30 සහ 6.45 බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී වේදිකාගත වෙනවා.

මෙයට ‘ඔබ සාපේක්ෂයි’, ‘දුවන උන් දෙන්නෙක්’, ‘චන්ද්‍රාවතී සමග රාත්‍රියක්’, ‘වැලන්ටයින් එනකන්', ‘ලාස්ට් බස් එකේ කතාව’ යන කෙටි නාට්‍ය පහ ඇතුළත්.

 

ඔබේ අසුන දැන්ම වෙන් කරගන්න: myseat.lk

[Link- https://shorturl.at/upvRn ]

විමසීම්- 0777 - 363633 (ජූඩ් ශ්‍රීමාල්)

 

625261486 10214870888601096 6479024340179099541 n

kemadasa

shungara

Back to top
Go to bottom