lan englan tam

අතන මෙතන

අතුල - සමිතා පළමුවරට ඕස්ට්‍රේලියාවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට රසික හදවත් දිනූ ගායන සුසං‍යෝගය අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුව සමඟින් ජනප්‍රිය ගායන ශිල්පිනී කවින්ද්‍යා අධිකාරි එකම වේදිකාවකදී ගීතවත් වන, ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතය මෙහෙයවන, ලංකාවෙන් පිටත පැවැත්වෙන පළමු ප්‍රසංග මාලාව ‘Athula Samitha Live in concert’

එළඹෙන මාර්තු 14 වනදා සිට 29 දා දක්වා ඕස්ට්‍රේලියාවේ නගර රැසකදී පැවැත්වීමට නියමිතයි.

ප්‍රසංගය පැවැත්වෙන දින හා නගර පහත පරිදි වේ.

මාර්තු 14 වෙනිදා Perth

Tickets -  https://event-tickets.online/athula-samitha

 
මාර්තු 21 වෙනිදා Brisbane
 
මාර්තු 22 වෙනිදා Sydney
 
මාර්තු 28 වෙනිදා Melbourne
 
මාර්තු 29 වෙනිදා Adelaide
 
 
627786838 4385537888348305 8434221713369116622 n

kemadasa

shungara

Back to top
Go to bottom