සංස්කෘතිය පිළිබඳ කතිකාවතක් හෙට දින එනම් ජූලි 25 වැනිදා සරණ පාර ජාතික ක්‍රිස්තියානි මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
එය පස්වරු 1 සිට පස්වරු 6 දක්වා පැවැත්වෙනු ඇත.
කතිකාවතෙහි ඇතුලත් දෑ.
දේශපාලනය සහ ජනප්‍රිය සංස්කෘතිය (Politics and popular culture) -පුන්සර අමරසිංහ
පශ්චාත් නුතනවාදය, ජනප්‍රිය සංස්කෘතිය සහ ධනවාදයේ සංස්කෘතික තර්කනය (Postmodernism, popular culture and the cultural logic of capitalism) -චින්තන ධර්මදාස
ශ්‍රී ලාංකේය කලාව තුළ සංස්කෘතික එකාකෘති විකේතනය (Decoding the cultural stereotypes in Sri Lankan art) -හෂිත අබේවර්ධන
ජනප්‍රිය සංස්කෘතිය සහ අනන්‍යතාවය (Popular culture and identity) -සේපාල් අමරසිංහ