lan englan tam

අතන මෙතන

කවි රස ජනනි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

 

මහේන්ද්‍ර සූරියආරච්චිගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය කවි රස ජනනිඑළැඹෙන අගෝස්තු 12 එලි දැක්වීමට කටයුතු යොදා තිබේ.

එදින සවස 2 ට කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී එය ජනගත වනු ඇත.

‘කවි රස ජනනි’ කවිවර ප්‍රකාශනයක් ලෙසයි එළි දැකීමට නියමිතය.

කාව්‍යකරණයේ හෙට දවස උදෙසා ඉන් පිටපත් සියයක් තෝරාගත් පාසල් පුස්තකාල වෙත පිරිනැමීමට ද කතුවරයා කටයුතු යොදා තිබේ. 

Back to top
Go to bottom

Popular News