“ලොකු මැඩම්ලු ඇපල් ගෙඩිය-අපි කැමතියි පණුවෝ වෙන්න
ඇපල් ගෙඩිය බලා ඉන්න- අපි එනවා නුඹව කන්න”
දඟ මල්ල, මම වෙනම මලක් සහ ඈන් වැනි ළමා නිර්මාණ ඔබ වෙත ගෙන ආ නාලක ස්වර්ණතිලකගේ නවතම වේදිකා නිර්මාණය තමයි පොත් ගුල්ලී කියන්නේ.
පොත් ගුල්ලී පළමු වේදිකා සම්ප්‍රාප්තිය සිදු වෙන්නේ එළැඹෙන අගෝස්තු 16 වැනි බදාදා සවස 6 ට.
ඒ බිෂොප් විද්‍යාලයීය ශ්රවණාගාරයේදියි.
කුසුම් රේණු, ප්‍රියංකර රත්නායක,අමා විජේසේකර, සංකාරා විජේරත්න යන රංගන ශිල්පින් ශිල්පිනියන් සමඟ වයිට්ලීෆ් ඇකඩමියේ ළමා ශිල්පින් 30 දෙනකු පමණ මේ සඳහා රංගන දායකත්වය සපයනවා.