ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකාවක සහ කතුවරියක වන තුෂාරි අබේසේකරගේ ‘මාතා‘ නවකතාව පිළිබඳ මාධ්‍ය කතා බහක් 2017 අගෝස්තු 29 වැනි අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.
එදින සවස 3.30ට අංක 5, මිහිඳු මාවතේ, ලිලියන් ශ්‍රවණාගාරයේ දී කතාබහ පැවැත්වෙනු ඇත.
ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි සහ ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ විසින් දේශන සිදු කිරීමට නියමිතය.
උත්සවයේ මෙහෙයවීම් කටයුතු ප්‍රවීණ නිවේදක සහ මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක විසිනි.