ප්‍රකට රුසියානු උස්බෙක් ලේඛක හමීඩ් ඉස්මායිලොව්ගේ ලංකාගමනය හා ඔහුගේ “ඩෙඩ් ලේක්” නම් නවකතාවේ සිංහල පරිවර්තනය “මියැදුණු විල” නමින් එලි දැක්වීමට නියමිතය.
එහි පරිවර්තනය චුලානන්ද සමරනායක විසිනි.
කෘතිය ජනගත කිරීම සැප්තැම්බර් 25 සවස 3 ට රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදු කෙරෙනු ඇත.