ලාංකේය සිනමා සංස්කෘතිය පෝෂණය උදෙසා සිනමාවේ දේශපාලනය නමින් සිනමා කතිකාවක් එළැඹෙන 19 වැනි අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.
කතිකාව එදින පස්වරු 3 ට චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වෙනු ඇත.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක, චිත්‍රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි, සිනමා විචාරක ගාමිණී වේරගම එදින දේශන සඳහා සහභාගී වීමට නියමිතය.
වැඩි විස්තර 011 2585721 යන දුරකථන අංකයෙන් ලබා ගත හැකිය.