සුදර්ශන සමරවීර විසින් රචිත “සුනෙත් කාන්තගේ ශෝකාන්තය” නම් කෙටි කතා කෘතිය කියවීම එළැඹෙන 11 වැනිදා පැවැත්වීමට නියමිතය.
එය ජාතික පුස්තකාල හා ප්රලේඛන ශ්රවණාගාරයේ දී එදින සවස 3 ට ආරම්භ වනු ඇත.
කෘතිය පිළිබඳ අදහස් දැක්වීමට මහාචාර්ය ප්රභාත් ජයසිංහ, චමිලා සෝමරත්න,අනුරසිරි හෙට්ටිගේ සහභාගී වීමට නියමිතය.