'යාපනේ පුස්තකාලෙ ආයෙමත් හැදුවා.
ඒකට අලුතෙන් පොත් ගෙනාවා.
පොත් කියන්නෙ කඩදාසි.
කඩදාසි කියන්නෙ ගින්නේ ආහාරය.
ගින්න කියන්නෙ ආධිපත්යධාරීන්ගේ ආයුධය.'
කරුණාකරන්ගේ 'මතක වන්නිය' පොත සංවාදය ජනවාරි 10 වෙනි දා හවස 3:30 ට . ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී. දේශකයන් : රමිඳු පෙරේරා, ගල්කන්දේ ධම්මානන්ද, කුමාරි කුමාරගමගේ, කෞෂල්‍ය කුමාරසිංහ.