lan englan tam

O Oපේ

දරු සම්පත් පතන කාවින්ද්‍යා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කාවින්ද්‍යා අධිකාරි ජනප්‍රිය ගායන ශිල්පිනිය - සමිතා මුදුන්කොටුව සහ අතුළ අධිකාරී සංගීත තාරකා දෙපලගේ දියනිය විවාහ වූයේ මීට මාස කිහිපයකට පෙරය.
මේ වන විට තමන් දරු සම්පත් ලැබීමට සූදානම් බව පවසන ඉඟි දෙන සටහනක් කාවින්ද්‍යා සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ අතර එම සටහන පහතින් පළ වේ.

🌸පුංචි කාලෙන් පස්සේ මගෙ ජීවිතේ මම සතුටින් ම ගෙවන කාලය ගෙවන්නේ ඔයා එක්ක මගේ රත්තරං පණ!🖤🧿✨🙏🏻 හැම ආත්මෙකම මගේ ම වෙන්න ඕනේ!
මගේ ජීවිතේ මොන ප්‍රශ්නෙ ආවත් හැම තප්පරේම මගෙ ඔලුව කෙලින් තියාගෙන ඉවසීමෙන් ඒ කාලය පහු කරන්න උගන්නනවාට ඔයාට ගොඩාක් පිං...
මේ ලෝකේ පිරිමි දරු සම්පත් ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මෙක්ට ම ඔයා වගේ , හිත හොඳ / ගැහැණියක ට ගරු කරන්න දන්න/ ගැහැණියකට සැනසීම දෙන දරුවන් තව තව මේ ලෝකෙට බිහි කරන්න වාසනාව ලැබේවා ...🙏🏻✨🧿🌸

Back to top
Go to bottom

Popular News